මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී මාතර වෙනුවෙන් ආසන 7ක් වෙන්වී ඇති අතර ඒ වෙනුවෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් කවුදැයි බලමු.
ජාතික ජන බලවේගය
සුනිල් හ්දුන්නෙත්ති
සරෝජා සාවිත්‍රි පෝල්රාජ්
උපුල් කුමාරප්පෙරුම
අබේවික්‍රම ලියනගේ මෙත්තපාල
මුහම්මදු ඉල්යාස්
විජිතරුවන් වික්‍රමාඅරච්චි
ජයන්ත පතිරණ
ලාල් ප්‍රේමනාත්
අජන්ත ගම්මැද්දගේ
නුවන්ජිත් සෙල්ලහේවා
සමගි ජන බලවේගය
බුද්ධික පතිරණ
චතුර ගලප්පත්ති
කපිල ගමගේ
රංජිත් මුණසිංහ
නිරෝෂන් ප්‍රේමරත්න
කලුතන්ත්‍රිගේ මහින්දරත්න
රෙහාන් ජයවික්‍රම
බිමල් ජයසිරි
නිර්මාල් සමරසිංහ
තුෂාර විජේසූරිය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
කංචන විජේසේකර
ගයාන් සංජීව
පසදයාපා අබේවර්ධන
විජය වීරසිංහ
සරත් ද අල්විස්
දිමුතු දර්ශන අබේවික්‍රම
බී.ජී. චන්දන ප්‍රියන්ත
ධම්මික සොලමන්
තිවංක ජනිත්
චමීර යාපා අබේවර්ධන
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
නිපුණ රණවක
සුජීව වෙදගේ
උපුල් කංකානම්ගේ
ප්‍රභාෂණ මානගේ
සුභාෂිණී බුලේගොඩ
යෙහාන් නානායක්කාර
අමිත් කොඩිතුවක්කු
තමිතහේවා කුරුප්පු
කුමුදු විතානගේ
රෙහාන් විජේසිංහ
සර්වජන බලය
වීරසුමන වීරසිංහ
මලිදු ගජධීර
සුනිල් ඇල්ලදෙනියගේ
වරුණ නිරෝෂන්
සිදත් රාමනායක
පුෂ්පකුමාර බැට්ටගේ
කමල්ද ප්‍රියංකර
ආනන්ද නන්දකුමාර
ඉන්දික හේවානායක
උපුල් සමරසිංහ
මාතර නියෝජනය කරමින් ගියවර පාර්ලිමේන්තුවේ ආසන හිමිකරගෙන සිටි මන්ත්‍රීවරුන්ගේ වතගොත පහතින් දැක්වේ.







මාතර අපේක්ෂකයන් ගැන කතා කළ පොඩ්කාස්ට් එක පහතින්..
සටහන සහ දත්ත විශ්ලේෂණය: දුමින්ද හෙට්ටිආරච්චි
Leave a Reply