2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල වෙනුවෙන් ආසන 15ක් වෙන්වී ඇත. එම ආසන 15 වෙනුවෙන් තරග වැදීමට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් කවුදැයි බලමු.
ජාතික ජන බලවේගය
නාමල් කරුණාරත්න
ආනන්ද විජේපාල
ආර්. එම්. එච්. නිලන්ත බණ්ඩාර
පී.පී. අශෝක ගුණසේන
බී. එම්. විජේසිරි
පී. ඒ. චමිලා ප්‍රසාදිනී රත්නවර්ධන
නාමල් සුදර්ශන ලක්ෂ්මන්
අයි. එම්. නිශාන්ත ජගත් කුමාර ගුණවර්ධන
ඩී. එම්. ධර්මප්‍රිය දිසානායක
එම්. කේ. මුහම්බදු අස්ලම්
සංජීව කරුණා සාගර
එම්. ඒ. විමලසිරි
ඩේමියන් රෝහිත ප්‍රනාන්දු
ගීතා රත්න කුමාරි හේරත්
සරත් කරුණාතිලක
සූරිය බණ්ඩාර
චමින්ද මිහිර බණ්ඩාර තෙන්නකෝන්
සමගි ජන බලවේගය
අශෝක අබේසිංහ
අලවතුවල ජයදේව චන්ද්‍රවංශ
පියසෝම උපාලි
අමරසේන තුෂාර ඉදුනිල්
දයාසිරි ජයසේකර
ජයරත්න හේරත්
චරිත හේරත්
නලින් බණ්ඩාර ජයමහ
අජිත් රෝහණ දේවතා පෙජ්ජලාගේ
නිලන්ත චන්දිමාල් හේරත්
විපුල මහා විදානගේ ගුණරත්න
සුමිත් බණ්ඩාර අතපත්තු
ලයනල් චන්ද්‍රවංශ
මොහම්මදු තව්ෆිස් මොහමදු මොදම්වීර්
ආජා ජවහර්ශා මොහොමඩ් රිස්වි
සිංහලගේ අශෝක ප්‍රියන්ත ප්‍රේමදාස
සුබසිංහ ආරච්චිගේ දොන් දුෂ්මිත යොමාල්ස්
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ
අනුර ප්‍රියදර්ශන යාපා
කුඩා විදානලාගේ ශාන්ත බණ්ඩාර
මංජුලා දිසානායක
අසංක සමිත ජීව නවරත්න
ලක්ෂ්මන් හරිශ්චන්ද්‍ර වෙබඩරුව
ආනන්ද ප්‍රේමතිලක ජයලත්
මනෝජ් ප්‍රේමරත්න
මංජුල අජිත් බණ්ඩාර සේනානායක
ධනුෂ්ක බාලසූරිය
හේරත් බණ්ඩා තෙන්නකෝන්
උපුල් ටිරාන් කුමාර රත්නායක
මංජුල බණ්ඩාර
තුෂාර සම්පත් රණසිංහ
ධම්මික පැතුම් පියසෝම
සුරේෂ් නුවන් තාරක
නිශාන්ත කැලුම් ජයසුමන
කලුකුමාර මුදියන්සේලාගේ ගාමිණී දිසානායක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
ජොන්ස්ටන් ක්ෂේමියර් ප්‍රනාන්දු
සමන්ප්ර්රිය හේරත්
උඩුකුඹුරගේ සුමිත්
අනුර කමල් පෙරේරා
අචල නිමන්ත වික්‍රමතිලක
ඩී. එම්. සුමනසිරි
නිහාල් ජයසිංහ
ගාමිණී සෙනෙවිරත්න
එච්. කේ. පී. විමලරත්න
ආනන්ද රංජිත් බණ්ඩාර
හරිනි විජේතුංග
සංජීව වික්‍රමගේ
යූ. පී. ලලිත් නාලක
බී. එම්. සම්පත් කුමාර බන්නහැක
මධුෂාන් රන්තිලක
නිශාන්ත ජයවීර
එම්. ආර්. එම්. රශාෆ්
ඩබ්ලිව්. ඒ. චානක රොෂාන්
සර්වජන බලය
බස්නායක මුදියන්සේලාගේ ඩිල්ශාන් තාරානාත් බස්නායක
හේරත් මුදියන්සේලාගේ අනුරුද්ධ හේරත්
ජයමහ හිටි හාමිලාගේ සුනිල් පද්මසිරි ජයමහ
රත්නායක මුදියාන්සේලාගේ සුමිත් කුමාර රත්නායක
සීලරත්න පද්මලාල්
දිසානායක මුදියන්සේලාගේ චින්තන බණ්ඩාර අධිකාරි
දියුණුගේ ග්‍රේෂ් මාලනී
හංගිලි ගුරුන්හෙලාගේ චන්ද්‍රදාස
රාජපක්ෂ පේඩිගේ ජයන්ත කුමාර රාජපක්ෂ
ලියන ගෙදර සංජීව පුෂ්පකුමාර
දසනායක මුදියන්සේලාගේ ධනුෂ්ක සුරංග බණ්ඩාර වාසල
කටුගම රාළලාගේ රණවීර බණ්ඩාර
දසනායක මුදියන්සේලාගේ ගාමිණී දසනායක
රන් හුලු ගයාන් ජනක දේශප්‍රිය ද සොයිසා
ලියන රාළලාගේ රංජිත් විජේනායක
දර්ශන අබේවික්‍රම කරුණාරත්න ගුණසේකර
කස්තුරි ආරච්චිලාගේ නලින් සම්පත්
ඒකනායක මුදියන්සේලාගේ ජනක බණ්ඩාර ඒකනායක
කුරුණෑගල නියෝජනය කරමින් ගියවර පාර්ලිමේන්තුවේ ආසන හිමිකරගෙන සිටි මන්ත්‍රීවරුන්ගේ වතගොත පහතින් දැක්වේ.
















කුරුණෑගල අපේක්ෂකයන් ගැන කතා කළ පොඩ්කාස්ට් එක පහතින්..
සටහන සහ දත්ත විශ්ලේෂණය: දුමින්ද හෙට්ටිආරච්චි
Leave a Reply