මෙවර පාර්ලිමේන්තුව තුළ කලුතර දිස්ත්‍රික්කයට ආසන 11ක් හිමිවේ.
කලුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව සදහා තරග වදින්නේ පහත නම් සදහන් අයයි.
ජාතික ජන බලවේගය
අප්පුහාමිලාගේ නලින්ද ජයතිස්ස
ආර්. ඒ. සංජීව රණසිංහ
නිහාල් අබේසිංහ
වසන්ත පියල් රාජකරුණා
මොහොමඩ් අසාද් මොහොමඩ් අරුස්
නිලන්ති කොට්ටහච්චිගේ
අළුත්දූව හේවා ගුණවර්ධන ධනුශ්ක රංගනාත්
නිශ්ශංක විජේසිංහ
ඔෂානි උමංගා
සංජීව පුෂ්පකුමාර
සමිත් ජානක ජයගේ
චන්දිම හෙට්ටිආරච්චිගේ
නන්දන පත්මකුමාර
කාමන් මදප්පුලි
සමගි ජන බලවේගය
අජිත් පත්මකාන්ත පෙරේරා
ලලිත් එල්ලාවල
ජගත් ප්‍රේමලාල් පින්නගොඩ විතාන
මොහොමඩ් ජෙමීල් මරික්කාර් මොහොමඩ් ඉෆ්තිහාර්
කාලවිල විතානගේ රංජිත් සෝමවංශ
නයනක රන්වැල්ල
ප්‍රසන්න පලිහක්කාර අමරසේකර
ඉන්දික ගාල්ලගේ
ආරච්චිගේ උපාලි සුරවීර
යසනාත් රවීන්ද්‍ර වීරක්කොඩි විජේගුණවර්ධන
වලිමුණි දේවගේ ධනංජය නාරංබැද්ද
මුත්තයියා රත්නකුමාර් නිරෝෂන්
මොහමඩ් සලීම් මොහමඩ් අස්ලම්
පෙරමාදුර මහේෂ් කංචන ද සිල්වා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
රාජිත හරිස්චන්ද්‍ර සේනාරත්න
විදුර වික්‍රමනායක
රෝහිත පියතිස්ස අබේගුණවර්ධන
පියල් නිශාන්ත ද සිල්වා
හේනාධීර ආරච්චිගේ හෙල්සින් දේවේන්ද්‍ර පෙරේරා
සෙනල් අමිත් වෙල්ගම
මෙස්ටියගේ දොන් නන්දන ගුණතිලක
ගින්තොට මානවඩුගේ රුවන් ප්‍රියන්ත මානවඩු
රණසිංහ ලේකමලාගේ ධම්මික
මොහොමඩ් මුබාරක්
කොතලාවල දොන් මහේෂ් චමින්ද
චමින්ද ශ්‍රීපාල් වන්නිආරච්චි
කාලවිල විතානගේ නාලක තරංග සමරවික්‍රම
ජෝශප් දේව මාග්‍රට්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
එදිරිමාන්න ආරච්චිගේ දොන් සංජීව
ප්‍රසන්න සංජීව
අතුකෝරළ දොන් උදේනි ප්‍රියංග
දිලිප් වීරක්කොඩි
යොහාන් වඩුගේ
හේමන්ත ප්‍රනාන්දු
එස්. ඒ. තුෂාරි සෝරිය ආරච්චි
ප්‍රනීත් වැලිවිටගේ
අසේල ප්‍රියදර්ශන උඩුගම ලියනගේ
වද්දුවගේ මංජු ලලිත් වර්ණකුමාර
අස්මත් සයිරාක්
තිලන්ෂා නිමන්ති පීරිස්
කුරුප්පු ආරච්චිගේ හර්ෂණී රේණුකා
කදිරේසන් නිරේන්ද්‍රකුමාර්
සර්වජන බලය
අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්
හතුරුසිංහ ආරච්චිගේ යමිත් චන්දන හතුරුසිංහ
ගුණමුනි චමින්ද සංජීව කුලතිලක
දොන් ධම්මික සුමිත් අතුකෝරාල
හිරියමුල්ල විතානගේ නිලන්ත ප්‍රදීප් කුමාර
බෙන්තර මහකුමාරගේ හරීන්ද්‍ර සමන්ප්‍රිය මහකුමාර
චරිත් ධනුජ
හෙට්ටිආරච්චිගේ දොන් සුරේෂ් දර්ශණ ජයසේකර
දිසානායක සුදේෂ් ලක්මාල් ජයවර්ධන
ගමේ ලියනගේ දයාවංශ චන්ද්‍රසිරි
බදුගේ ඩෙනිස් චන්ද්‍රකුමාර ප්‍රනාන්දු
සමන්පා දිනේන්ද්‍ර
හේවාමාන්නගේ ශොහාන් උදයාංග විජේරත්න
ඌරුපොල ගොවිරාලලාගේ ඉන්දික පුෂ්පකුමාර
මීට පෙර කලුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ගිය අයගෙ Profiles බලමු.











කලුතර දිස්ත්‍රික් අපේක්ශකයන් සම්බන්ධයෙන් සිදුකල සම්පූර්ණ වැඩසටහන පහතින්..
සටහන සහ දත්ත විශ්ලේශ්නය: දුමින්ද හෙට්ටිආරච්චි








Leave a Reply