Loading...

iPhone 17 අලුත්ම මාදිලිය වෙළෙඳපොළට

Apple සමාගම ජංගම දුරකථන නිර්මාණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සිය නවතම iPhone මාදිලිය ඊයේ (09) රාත්‍රී එලිදැක්වුවා.

අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇපල් සමාගමේ මුලස්ථානයේ දී මෙම මාදිලිය එළි දැක්වීම සිදු කෙරුණා.

මේ අනුව ලෝකය පුරා පසුගිය දිනවල කතාබහට ලක්වූ iPhone 17 නව ස්මාට් ජංගම දුරකථන පෙළ අද (09) වෙළෙඳපොලට නිකුත් කළා.

ඇපල් සමාගම විසින් ඊයේ (09) iPhone 17, iPhone Air, 17 Pro, සහ 17 Pro Max ලෙස මාදිලි කිහිපයක් මෙලෙස වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *