සාගල රත්නායක
-

ග්රාම නිලධාරීන්ගේ ගැටළුවලට සාගල දුන් උත්තරය
ග්රාම නිලධාරී සේවයේ පවතින ගැටලු පිළිබඳව ග්රාම නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය හා අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම උපදෙස් ලබාදී තිබෙනවා.
-

තම භුමිය තමන්ටම තෑග්ගක් වුනු මිනිස්සු
ඉකුත් 2009 වසර වන තෙක් මෙරට පැවැති සිවිල් යුද්ධය පිළිබද ඔබ අප කවුරුත් දන්නා කරුණක් එම යුද්ධය 2009 වසරේ අවසන් වීමත් සමග පශ්චාත් යුධ සමයේ විවිධ ගැටළු වලට ශ්රී ලංකාවට මුහුණ පාන්නට සිදු වුනා. ඒ අතරින් බිම්බෝම්ම ගැටලුව හා ඉඩම් ගැටලුවට හිමි වෙන්නේ ප්රධාන තැනක්, මෙහිදී ඉඩම් ගැටලුව කියන්නේ ආරක්ෂක කටයුතු හා යුධමය කටයුතු වලට…
-

විදෙස් ණය ප්රතිව්යුහගතකරණය තවත් කල් යන ලකුණු?
ඒ මහතා කියා සිටින්නේ ඉතිරි එකඟතා සම්බන්ධව නැවත වරක් සාකච්ඡා වටයක් ඉදිරියේ පැවැත්වෙනු ඇති බවයි.
-

සාගල රත්නායකගේ සොහොයුරා ලංකා බැංකුවේ සභාපති ධුරයට
ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවන් රත්නායක මහතා පත්කර තිබෙනවා.



