ශ්රී ලංකාව
-

ඉන්දියාව හමුවේ ශ්රී ලංකාවට අමිහිරි පරාජයක්
මෙහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සුර්ය කුමාර් යාදෙව් ලකුණු 58ක් රැස්කළ අතර රිෂාබ් පාන්ට් ලකුණු 49ක් ලබා ගනු ලැබුවා.
-

ලංකාවේ ණය ගැන IMF එකට ඇති විශ්වාසය
මේ වන විට ඩොලර් බිලියන 12ක ණය ප්රතිව්යුහගතකරණය සඳහා ශ්රී ලංකාව බැඳුම්කරහිමියන් සමඟ සාකච්ඡා කරමින් පවතිනවා.
-

බංගලියන්ට එරෙහි ජය සමඟ ශ්රී ලංකාව ප්රසාද ලකුණු සටහනේ ඉදිරියට
ලෝක ටෙස්ට් ශුරතාවලියේ ප්රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්රී ලංකාව සමත්ව සිටිනවා.
-

ලිට්රෝ ප්රතිව්යුහගතකරණයට ආයෝජකයින් කැදවයි.
2024.03.15 දින සිදු කරන ලද දෙවන අයදුම් පත්ර කැඳවීමට අනුව ලිට්රෝ ගෑස් ලංකා (Litro Gas Lanka Ltd-LGL) හා ලිට්රෝ ටර්මිනල් ( Litro Gas Terminals Pvt. Ltd – LGT) ආයතනය මිලදී ගැනීමට ආයෝජකයන් දාහතර දෙනකු කැමැත්ත ප්රකාශ කර තිබේ. එම යෝජනා කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ සාකච්ඡා කමිටුවෙන් නම් කරන ලද ආරම්භක කමිටුව විසින් සලකා…
-

සිංහ බංගලි එක්දින තරඟාවලිය අද ඇරඹේ
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය අද (12) ආරම්භ වෙනවා.




