lka
-

ජනතාව පීඩාවට පත් කරන ක්‍රියාවන් නැවත්වීමට කාලය ඇවිත් – අමාත්‍ය ආනන්ද විජේපාල
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (30) කටුනායක ගුවන් තොටුපොළේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
-

BREAKING – කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස රැගත් ගුවන්යානය දිවයිනට ළඟා වෙයි
අප වාර්තාකරු කියා සිටියේ මේ වන විට මේ වන විට කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඉන් පිටත ප්‍රදේශයේත් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවයි.
-

අපි ඇමති වැටුප ගන්නේ නෑ, ඒක භාණ්ඩාගාරයට යවනවා. මන්ත්‍රී වැටුප ගන්නවා, ඒක පක්ෂයේ පොදු අරමුදලට දානවා
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) පැවති උත්සවයක් අමතමින්.
-

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් අද සවස දිවයිනට
ඔවුන් රැගෙන ඒමට දිවයිනෙන් පිටත්ව ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව ගියා.
-

විදුලි බල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම යෑමේ නියමයන් හා කොන්දේසි ගැසට් නිවේදනය වෙයි
2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 18 වන වගන්තියේ තුන්වන උප වගන්තියට අදාළව මෙම නියෝග ප්‍රකාශ කර ඇති බව සඳහන්.
-

පෝලිමට රට සවාරි ගිය ලොක්කෙක් ගැන පරීක්ෂණ අරඹයි
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ දැනුම් දීම මත මෙම විගණන විමර්ශන ආරම්භව ඇති බව සඳහන්.
-

බැකෝ සමන්ගේ බිරිඳ වැඩිදුර විමර්ශන සඳහා CID වෙතට
ඉන්දුනීසියාවේ දී ජකර්තා නුවර සිට පැමිණි UL 365 දරන ගුවන් යානයෙන් ඊයේ (29) පස්වරු 5.50ට පමණ ඔවුන් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වනවා.
-

දිල්ශාන්ගේ විශිෂ්ඨ පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාවට ලැබුණු තියුණු ජය
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 298ක් ලබා ගනු ලැබුවා.
-

හිටපු ජනපති රනිල් රෝහලෙන් පිටව යයි
ඒ අද (29) උදෑසන ඔහුව සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර යැවීමෙන් අනතුරුවයි.
-

අතන මෙතන සිටි රතන හිමි රිමාන්ඩ්
අධිකරණය මඟින් වරෙන්තු ලබාසිටි උන් වහන්සේ අද (29) දහවල් අධිකරණය හමුවේ පෙනී සිටියා.
-

නිමල් ලන්සා අත්අඩංගුවට
අත්අඩංගුවට ගත් ඔහු අද (29) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
-

BREAKING – රාජිත ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු ලබන 9 වනදා දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
-

-

උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාග ගැන අග්‍රාමාත්‍යවරිය ගත් තීන්දුව
රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ සංගමයේ නියෝජිතයන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති මේ බව කියා සිටියා.
-

BREAKING – හිටපු අමාත්‍ය රාජිත කොළඹ මහාධිකරණයට පැමිණෙයි
ඒ අපරාධ නඩු විධානසංග්‍රහයේ 60(1) වගන්තිය යටතේ ‘ප්රකාශනයක්’ නිකුත් කරමිනි.
-

ගැබ්බර මුවදෙනෙක්ගේ ජීවිතය උදුරාගත් පස් දෙනෙක් වනජීවී නිලධාරීන් භාරයට
මෙලෙස භාරයට ගෙන ඇත්තේ නොච්චියාගම, අනුරාධපුර, රණෝරාව ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 31,40 හා 52 යන වයස් සීමාවන්වල පදිංචි පිරිසකි.
-

ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
මෙවර ආසියානු තරඟාවලිය සැප්තැම්බර් 9 වනදා සිට 28 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙනවා.
-

සියලුම රාජ්‍ය ආයතන සඳහා ඇඟිලි සලකුණු ස්කෑනර් යන්ත්‍ර සවි කිරීමේ තීරණයක්
මෙම නව ක්‍රමවේදය රාජ්‍ය සේවකයන්ට මෙන්ම පාලන අංශයට ද පහසු ක්‍රියාවලියක් වනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
-

හිටපු ජනපති රනිල්ට අද වෙන දේ
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඒ සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බවයි.
-

පොලිස් නිලධාරියෙකුට වතුර බෝතලයකින් පහරදුන් බවට සැකකරන පුද්ගලයාට අත්වූ ඉරණම
මෙම සැකකරු කළුතර නගරයේ දී අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (27) කටයුතු කරනු ලැබුවා.
-

කිම් ජෝන් උන් චීනයේ නිල සංචාරයක
රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින් ද සහභාගී වීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරනවා.
-

රාජිත හෙට උසාවි එනවා – රාජිතගේ නීතිඥවරයා මහාධිකරණය හමුවේ කියයි
ඉන්පසුව පෙත්සම සැප්තැම්බර් මස 10 වනදා කැඳවීමට ද නියම වුණා.
-

සිම්බාබ්වේට එරෙහි විස්සයි විස්ස තරඟාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
මෙම සංචිතය සඳහා නවක ක්‍රීඩක විෂේන් හැලඹගේ සහ කාමිල් මිශාර ද ඊට එක්කර තිබීම විශේෂතයක්.
-

නීතියට උඩින් කිසිවෙකුටත් ඉන්න අපි ඉඩ තියෙන්නේ නැහැ – ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) උදෑසන පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.
-

දවසේ වෙඩිල්ල පානදුරෙන් පත්තු වෙයි – පුද්ගලයෙක් මරුට
වෙඩි වැදීමෙන් එම පුද්ගලයා එම ස්ථානයේ දීම මියගොස් තිබෙනවා.
-

BREAKING – කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 6ක් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට
මෙරට ප්‍රධාන පෙලේ අපරාධ කල්ලි සාමාජිකයින් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේ දී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
-

ගම්මන්පිලගේ ප්‍රකාශයක් ගැන CIDයෙන් පරීක්ෂණයක්
2025 අගෝස්තු මස 08 වනදා ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදු කරන බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කරනවා.
-

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් ප්‍රතිසංස්කරණයට කැබිනට් අනුමැතිය
මේ අනුව එම මාර්ග කොටස ප්‍රතිසංස්කරණ කිරීම, පාදමේ බිඳ වැටීම් දෝෂාපොහරණය සහ නව නව ආස්තරණයක් යෙදීම සිදුකළ යුතු බව හඳුනා ගනු ලැබ ඇති බව සඳහන්.
-

ජනපතිට, ඇගමැතිට, අමාත්‍ය මණ්ඩලයට නොතීසි
පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණිෂ්ක විතාරණ මහතා පැවසුවේ මෙම නඩුව සලකා බැලීම සඳහා කඩිනම් දිනයක් ලබා දෙන ලෙසයි.
-

හිටපු ජනපති රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍යවරුන් ලබාදුන් නිර්දේශය
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (27) උදෑසන මාධ්‍ය හමුවකට එක්වෙමින්.
-

BREAKING – දේශබන්දුට ඇප
තවද සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස සැකකරුට තවත් නියෝගයක් නිකුත් කළා.
-

ඕස්ට්‍රේලියාවේ ඉරාන තානාපතිවරයාට එරටින් පිටවන ලෙස දැනුම් දීමක්
මෙම තත්ත්වය සමඟ දින 7ක් තුළ ඉරාන තානාපතිවරයාට එරටින් පිටව යන ලෙසද ඕස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබෙනවා.
-

හිටපු ජනාධිපති රනිල්ට ඉක්මණින් හෘද සැත්කමක්? – රෝහලෙන් ඇහුණු අලුත්ම පුවත මෙන්න
නොඑසේනම් පෞද්ගලික රෝහලකට යොමු වී එය සිදු කර ගැනීමේ හැකියාව ඒ මහතාට ඇති බවද ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා මෙහිදී සඳහන් කළා.
-

නීතිය, යුක්තිය, සාධාරණත්වය පිළිබඳව හැඟීමක් සහ විශ්වාසයක් හදන්න ඕන – ජනාධිපති
සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (26) කොළඹ දී පැවැති ජාතික භික්ෂු දින සැමරුම් උත්සවයට එක්වෙමින්. එවැනි සංස්කෘතියක් සිය රජය විසින් ස්ථාපිත කරනු ලබන බවද ඒ මහතා මෙහිදී පැවසුවා. “සෑම දෙනාම නීතිය ඉදිරියේ සමාන විය යුතුයි. එවැනි සංස්කෘතියක් අපි හදනවා. ධනය,…
-

BREAKING – හිටපු ජනපති රනිල්ට ඇප ලැබෙයි
කොටුව මහේස්ත්‍රාත්වරිය මෙහිදී සඳහන් කර ඇත්තේ සැකකරු රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙසයි.
-

UPDATE – හිටපු ජනපතිට ඇප දීමට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධවෙයි
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙම නඩුකරය කැඳවා ඇති බව සඳහන්.
-

හිටපු ජනාධිපති රනිල්ට එරෙහි නඩුවේ කටයුතු ඇරඹේ
අප වාර්තාකරු කියා සිටියේ මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට පොලිස්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවයි.
-

ජනාධිපති නීතිඥ දිලීප පිරිස්ට විශේෂ පොලිස් ආරක්ෂාවක්
ඝාතන සැලසුම සම්බන්ධව පොලිස්පතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරක් මත පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ නියෝග මෙම පියවර ගෙන ඇති බව වාර්තා වනවා.
-

රනිල්ව අද අධිකරණයට ඉදිරිපත් නොකිරීමේ තීරණයක්?
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
-

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව දැඩි කරයි
මෙහිදී අධිකරණ පරිශ්‍රයට ඇතුළු වන පුද්ගලයින්ගේ නඩු අංක පරික්ෂා කර ගමන් මලු සහ පුද්ගලයින් දැඩි ලෙස පරික්ෂාවට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.



































