Loading...

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් අද සවස දිවයිනට

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පස් දෙනා අද (30) පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

ඔවුන් රැගෙන ඒමට දිවයිනෙන් පිටත්ව ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව ගියා.

මේ වන විට අපරාධ කල්ලි සාමාජිකයින් එම විශේෂ පොලිස් කණ්ඩායම භාරයට ගෙන ඇති බව සඳහන් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *