සුරේන්ද්‍ර වසන්ත පෙරේරා
-

ක්ලබ් වසන්තගේ ඝාතනයට සැකපිට තරුණියක් අත්අඩංගුවට
අදාළ ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
-

වසන්තගේ ඝාතනයට අත්අඩංගුවට ගෙන ඉන්න ටැටූ ව්‍යාපාරිකයාට විශේෂ ආරක්ෂාවක්
එම සැකකරු මේ වන විට කොළඹින් බැහැර වෙනත් බන්ධනාගාරයක විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා තබා ඇති බවද සඳහන්.
-

කොළඹ මල් ශාලාවට තවත් තර්ජනාත්මක දුරකථන ඇමතුමක්
මෙම තර්ජනාත්මක ඇමතුම් සමඟ එම මල්ශාලාවේ ශාඛා කාර්යාල දෙක ආසන්න මාර්ගයේ දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
-

වසන්තගේ දේහය තැන්පත් කර ඇති මල් ශාලාවට තර්ජනාත්මක දුරකථන ඇමතුමක්
මේ අනුව මල්ශාලාවේ කළමනාකරු ඊයේ (11) පෙරවරුවේ සිද්ධිය සම්බන්ධ බොරැල්ල පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
-

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරයි
සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 22 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරුණා.
-

වසන්තට වෙඩි තැබුවේ කංජිපානි ඉම්රාන්ද?
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



