විගණන වාර්තා
-
සුදු අලියෙක්ට යට වූ කෝටි 65
මැතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් තිබේ.ඒකොයිහැටිවුවද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව මේ වනවිට රට්ටුන් අතර විවිධ මතවාදයන් නිර්මානය වි ඇත. කඩිමුඩියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරිම ඉදිරියේ දි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණය කල්දැමිම සදහා ගෙනඑනු ලැබු උප්පරවැටිටියක් බවටද ඇතමුන් මත ප්‍රකාශ කරති. රජයට හිතවත් පාර්ශවයන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණය සදහා මේ තුලින් කිසිදු බලපෑමක් ඇතිනොවන බවය. පළාත්…
-
ඇතුගලත් පරයන නගරසභාවේ ගැහිලි
කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මේ වන විට කාලය ගෙවන්නේ මහ උළු ගෙදරය. කුරුණෑගල නගරය තුළ තිබූ ඓතිහාසික බුවනෙක රාජ සභා ගොඩනැගිල්ල බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන 2020 ජුලි මාසයේ 14 වන දින හෝ ඊට ආසන්න දිනයකදී කඩා ඉවත් කළේ යැයි කියන නඩුවක් තුෂාර සංජීවට එරෙහිව කුරුණෑගල මහාධිකරණය හමුවේ විභාග විය.එම නඩුවේ තීන්දුව අනුව තුෂාර සංජීව…
-
රේගු නිලධාරින්ගේ වැඩ ගැන විගණනය කියන කථා
01 රාජ්‍ය ආයතන 41 කින් ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 වැනිදින වනවිට රේගුවට රුපියල් බිලියන 58.6ක පොල්ලක්. 02 රේගුව මගින් පැනවු දඩ මුදල පසුව ලිහිල් කිරිම නිසා පසුගිය වසර 07 තුලදි රජයට රුපියල් දෙසිය දහතුන් කෝටි,අසුනමලක්ෂ,අසුහත්දහස් හයසිය විසිනමයක (2,138,987,629) ආදායමක් අහිමිවෙලා. 03. රේගු ත්‍යාග අරමුදලින් වසර 07ක කාලය තුල නොකඩවා එක් නිලධාරියෙකු ත්‍යාග මුදල් …
-
බිලියන 2ක් වියදම් කරපු ගෝටගේ ජාතික පාසල් 1000 කෝ?
රට පුරා ජාතික පාසල් දහසක් (1000) ආරම්භ කිරීම සදහා රජය විසින් ආරම්භ කරන ලද වැඩ සටහන “ලත් තැනම ලොප් වී” රුපියල් මිලියන 2285 ක මුදලක් නිශ්කාර්ය ලෙස වියදම් කර ඇති බව රජයේ විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක සදහන් වේ. මෙරට පාසල් වර්ග දෙකක් ඇත.ඉන් එකක් වන්නේ ජාතික පාසල්ය.අනෙක් පාසල් වර්ගය ඇතුළත් වන්නේ…
-
ඉන්දියාවටත් වැඩියෙන් ගෙවපු නැනෝ පොහොර ක්‍රියාන්විතය ; විගණන වාර්තාව
සෞභග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට පසුව 2021 අප්‍රේල් මස සිට රසායනික පොහොර ආනයනය තහනම් කර 2021 /2022 මහ කන්නය සදහා මෙරටට චීන සමාගමකින් ආනයනය කරන ලද කාබනික පොහොර තොගය ගොඩබෑමට අවසර නොලැබීම හමුවේ රට තුල ඇති වූ පොහොර ඌණතාවය හමුවේ එය මඟ හරවා ගැනීම උදෙසා දේශිය සමාගමක් වු united farmers trust limited විසින් සිය කැමැත්තෙන් ඉදිරිපත්…