Loading...

වතු කම්කරුවන්

  • වැටුප් නඩුවේදී ජනපතිගේ සහය වතු කම්කරුවන්ට

    වැටුප් නඩුවේදී ජනපතිගේ සහය වතු කම්කරුවන්ට

    කෙසේ වෙතත් අනතුරුව වතු හාම්පුතුන්ගේ සංගමය කියා සිටියේ වතු සමාගම් සමඟ කිසිඳු සාකච්ඡාවක් නොකර මෙම වැටුප් වැඩි වීම සිදුකර ඇති බැවින් තමන් ඒ සම්බන්ධව අධිකරණය හමුවට යන බවයි.

  • වතු කම්කරුවන්ගේ වැඩි කරපු වැටුප දෙන්න බෑ – වතු හාම්පුතුන්ගේ සංගමය

    වතු කම්කරුවන්ගේ වැඩි කරපු වැටුප දෙන්න බෑ – වතු හාම්පුතුන්ගේ සංගමය

    ඔවුන් පෙන්වා දෙන්නේ තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන පිරිවැය ඉහළ බවත් වතු කම්කරුවන්ගේ වැටුප් මේ මොහොතේ ඉහළ දැමීම අසීරු බවත්ය.

  • ආගමනයේ 200 වසර තහඩු මඩුවේ සමරන කදුකර ජනතාව

    ආගමනයේ 200 වසර තහඩු මඩුවේ සමරන කදුකර ජනතාව

    මෙරට තේ කර්මාන්තය සදහා කම්කරුවන් පැමිණ වසර 200 ක් වන බව දේශපාලඥයන්,වෘත්තීය සමිති උත්සවාකාරයෙන් සැමරුවත් කම්කරු ප්‍රජාව ඉතා අන්ත දුක්ඛිත ජීවිකාවක් ගෙවමින් සිටී . තේ කර්මාන්තය ආරම්භ වී වසර  දෙසීයක පමණ ඉතිහාසයක් තිබේ.එම කාලයේ මෙහි පැමිණි වතු කම්කරුන්ගේ පරම්පරාව  අතරින් බහුතරය තව දුරටත් වාසය කරනුයේ ඔවුන් වෙනුවෙන් ඉදිකරනු ලැබු වසර සියයකටත් වඩා පැරණි ලැයින් කාමර…

  • වැසිකිලියක් වෙනුවෙන් සටන් කරන කාන්තාවෝ

    වැසිකිලියක් වෙනුවෙන් සටන් කරන කාන්තාවෝ

    තේ පැකට් වල ඔබ දකින හරිත කඳු බෑවුම්වල සාරි ඇඳගත් ප්‍රීතිමත් කාන්තාවන්ගේ එම සුන්දර පින්තූර තරම්ම ඔවුන්ගේ ජිවිත සුන්දර නැති බව කොයි කවුරුත් දන්නා කාරණාවකි. කාලෙන් කාලෙට විවිධ මාතෘකා ඔස්සේ වතු කම්කරුවන් ගේ අයිතීන් ගැන කතා කලත් බොහෝ විට  එම යෝජනා සහ පොරොන්දු දේශපාලන අවශ්‍යතා බවට පමණක් පත් වී ඇති අයුරු ඉතිහාසය කියා දෙයි. තේ…