දුම්රිය
-
දුම්රිය වර්ජකයන්ට රජයෙන් සැර පිළිතුරක්
වර්ජනයේ නිරතව සිටින වෙමින් සේවයට නොකළ වාර්තා සියලුම දුම්රිය සේවකයින් සඳහා “සේවය හැර ගියා සේ සලකා” ලිපි නිකුත් කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද (11) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මෙහිදී ඔහු ප්‍රකාශ කළේ රටේ පවතින නීතියට අවනත නොවී වැඩවර්ජන සිදු කිරීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට මෙම ලිපි…
-
දුම්රිය වර්ජනය අඛණ්ඩව
ඒ හේතුවෙන් දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කිරීම හේතුවෙන් මඟීන් දැඩි දුෂ්කරතාවකට පත්වුණා.
-
මැදිරි 4ක් මඟ දමා බෙලිඅත්ත දුම්රිය අලුත්ගමට ගිහින්
මෙහිදී දුම්රිය පණ ගැන්වීමට යෑමේදී විදුලි පද්ධතිය අක්‍රිය වීම හේතුවෙන් දුම්රිය ධාවනය අඩාල වී තිබෙනවා.
-
ගමේ ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන පහසුකම්
එම සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා කියා සිටියේ මගී අවශ්‍යතාව පරිදි එම බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බවයි.
-
උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවාවක්
සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් අද (05) සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.