ඉරාන ජනාධිපති
-
ඉරාන ජනපතිගේ අවමංගල්‍යයට සබ්රිත් යයි
ඒ අනුව අවමංගල්‍යය උත්සවයට සහභාගී වීම සඳහා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා අද (21) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
-
ඉරාන ජනාධිපති මියගිය බවට තහවුරු වෙයි
අනතුරට පත් හෙලිකොප්ටර් යානය තුළ අසර්බයිජානයේ සිට නැවත පැමිණේමින් සිටි ජනාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 9 දෙනෙක් එහි ගමන් කර තිබුණා.
-
ඉරාන ජනාධිපති සහ විදේශ ඇමති ගමන් ගත් හෙළිකොප්ටර් යානය අනතුරට ලක් වෙයි
ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ යානයේ දෝෂයක් හට ගැනීම හේතුවෙන් හදිසි ගොඩබෑමට නියමුවන් උත්සහ කර ඇති බවයි.
-
උමා ඔය ජනතා අයිතියට
ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරෙන මෙම බහුකාර්ය ව්‍යාපෘතිය කිලෝමීටර් 24ක දිගින් යුක්ත වනවා.
-
ඉරාන ජනාධිපති අද දිවයිනට
ඔහු මෙලෙස දිවයිනට පැමිණෙන්නේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වීම සඳහායි.