Loading...

ඉරාන ජනපතිගේ අවමංගල්‍යයට සබ්‍රිත් යයි

හෙලිකොප්ටර් අනතුරකින් ජිවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අවසන් කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අවමංගල්‍යය උත්සවයට සහභාගී වීම සඳහා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා අද (21) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ඉරාන ජනාධිපතිවරයාගේ අවමංගල්‍ය උත්සවය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අනිද්දා (23) සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *