අනුරාධපුර
-
එන්නතක් විෂ වීම හේතුවෙන් සිසුන් 11ක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කරයි
අදාළ සිසුන් පිරිස මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට කර තිබෙනවා.
-
ගලට මුල් ඇල්ලූ අනුරාධපුර රෝහල
අනුරාධපුර රෝහල කියූ සැනින් අප කාටත් මෙන්ම ජාත්‍යන්තරයට පවාද සිහියට එන්නේ ශ්‍රී ලංකාවේ පැවැති තිස් වසරක කුරිරු යුද්ධයේදී උතුරු බිමේදී ත්‍රස්ත ප්‍රහාරවලට ගොදුරු වූ දිවයිනේ විවිධ පලාත්හි පදිංචි රණවිරුවන්ගේ මෙන්ම අහිංසක ගම්වාසීන්ගේද ජීවිත බේරා ගැනීම සඳහා සුවිසල් මෙහෙවරක් ඉටු කරන ලද ඉතා කීර්තිමත් රෝහලක් වශයෙනි. එලෙස කීර්තිමත් අතීතයක් ලද අනුරාධපුර රෝහල වර්ථමානය වන විට ශික්ෂණ රෝහලක්…
-
පා. ම කේ. එච් නන්දසේන අභාවප්‍රාප්ත වෙයි
පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච් නන්දසේන මහතා අද (04) අළුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
-
දැරියක් අපහරණය කළ සිද්ධියක් ගැන විශේෂ පොලිස් පරීක්ෂණයක් අරඹයි
අනුරාධපුර නගරයේ බාබර් සාප්පුවක් තුළදී 14 හැවිරිදි පාසල් දැරියක් වරින් වර අපහරණය කිරීමේ සිද්ධියක් සම්බන්දහව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.