Loading...

,

ෂෙල් සමාගමේ පළමු ඉන්ධන නැව ලබන 19 වනදා ලංකාවට

අමෙරිකානු සමාගමක් වන ෂෙල් – ආර් එම් පාක්ස් සමාගම ආනයනය කරන පළමු ඉන්ධන නැව ලබන 19 වනදා කොළඹ වරායට ළඟා වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙම සමාගම ඉන්ධන පිරවුම්හල් 200ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ඉන්ධන පිරවුම්හල් තුළ සුපිරි වෙළෙඳසැල් සහ විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ පහසුකම් ඇතුළු පහසුකම් රැසක් ලබාදීමට ද නියමිතව ඇති.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *