Loading...

ඉන්ධන නැව

  • ෂෙල් සමාගමේ පළමු ඉන්ධන නැව ලබන 19 වනදා ලංකාවට

    ෂෙල් සමාගමේ පළමු ඉන්ධන නැව ලබන 19 වනදා ලංකාවට

    අමෙරිකානු සමාගමක් වන ෂෙල් – ආර් එම් පාක්ස් සමාගම ආනයනය කරන පළමු ඉන්ධන නැව ලබන 19 වනදා කොළඹ වරායට ළඟා වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙම සමාගම ඉන්ධන පිරවුම්හල් 200ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ඉන්ධන පිරවුම්හල් තුළ සුපිරි වෙළෙඳසැල් සහ විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ පහසුකම් ඇතුළු පහසුකම් රැසක් ලබාදීමට ද…