Loading...

අගමැතිනි හරිනි අමරසුරිය වාර්තාගත මනාප ගනිමින් කොළඹින් 1 වෙයි

2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අග්‍රාමත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මනාප ඡන්ද 655289ක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමු වැනියා බවට පත්ව තිබෙනවා.

මෙම මනාප ගණන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ එක් මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ගණන ලෙස ඉතිහාසගත වනවා.

ඊට පෙර වැඩිම මනාප ඡන්ද ගණනක් ලබාගෙන තිබූ මන්ත්‍රී ධුර අපේක්ෂකයා වුයේ මහින්ද රාජපක්ෂ මහතා වන අතර ඔහු 2020 වසරේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරමින් මනාප 527364ක් ලබා ගනු ලැබුවා.

දැනට ප්‍රකාශයට පත්ව ඇති මනාප ප්‍රතිඵල පහතින්,

පුත්තලම් දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

චන්දන අබේරත්න – 113,334
අජිත් ගිහාන් – 58,183
ගයාන් ජානක – 51,233
හිරුණි විජේසිංහ – 44,057
ඇන්ටන් ජයකොඩි – 43,907
මොහොමඩ් ෆයිසාල් – 42,939

සමගි ජන බලවේගය

හෙක්ටර් අප්පුහාමි – 25,755
ජනත් චිත්‍රාල් – 18,916

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

අරුන් හේමචන්ද්‍ර 38,368
ඒ.ජී.ආර් ප්‍රියසංජන 25,814

සමගි ජන බලවේගය

ඉම්රාන් මහරුෆ් 22,779

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය

කේ.එස් කුගදාසන් 18,470

මාතලේ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය

ජී. දිසානායක – 100,618
එස්. ජේ. බියන්විල – 56,932
දීප්ති වාසලගේ – 47,482
එච්. ඩී. එච් පෙරේරා – 43, 455

සමගි ජන බලවේගය

රෝහිණි කවිරත්න – 27,845

මොනරාගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

ජාතික ජන බලවේගය

ආර්. එම්. ජයවර්ධන – 105,107
අජිත් ප්‍රියදර්ශන – 54,044
චතුරි ගංගානි – 42,930
රුවන් විජේවීර – 40,505
සරත් කුමාර – 39,657

සමගි ජන බලවේගය

එච්.එම්. ධර්මසේන – 20,171

මඩකලපුව දිස්ත්‍රික්කය

රසමානික්කම් ශානකියන් – ඡන්ද 65,458යි
ජී.ශ්‍රීනේසන් – ඡන්ද 22,773
ශ්‍රීනාත් – ඡන්ද 21,202
ජාතික ජනබලවේගය
කේ.ප්‍රභූ – ඡන්ද 14,856යි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

ඒ.එම්. හිස්බුල්ලා – ඡන්ද 32,410

පොළොන්නරුව දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

ටී.බී. සරත් – 105,137
ජගත් වික්‍රමරත්න – 51,391
සුනිල් රත්නසිරි – 51,077
පත්මසිරි බණ්ඩාර – 45, 096

සමගි ජන බලවේගය

කිංස් නෙල්සන් – 28,682

මාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය

සුනිල් හඳුන්නෙත්ති – 249,251
සරෝජා පෝල්රාජ් – 148,379
එල්.එම්. අබේවික්‍රම -68,144
අක්‍රම් ඉල්යාස් – 53,835
ජී. අජන්ත – 48,820
ලාල් ප්‍රේමනාත් – 48,797
සමගි ජන බලවේගය
චතුර ගලප්පත්ති – 32,196

ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

ජාතික ජනබලවේගය

අසේල නලින් ද ලාල් – 274,707
රත්න ගමගේ – 113,719
හසාරා නයන්තාර ප්‍රේමතිලක – 82,058
නිශාන්ත සමරවීර – 76,677
තිලංක රුක්මාල් – 74,143
නිශාන්ත පෙරේරා – 71,549
කංකානම්ගේ ජයසුන්දර – 58,761

සමගි ජනබලවේගය

ගයන්ත කරුණාතිලක – 36,093

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

චානක සම්පත් මාදුගොඩ – 8,447

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

ජාතික ජන බලවේගය

නිහාල් ගලපත්ති – 125,983
අතුල හේවගේ – 73,198
සාලිය මධුරසිංහ – 65,969
අරවින්ද විතාරණ – 48,807
රුවන් සෙනරත් – 42,249

සමගි ජන බලවේගය

දිලීප් වෙදආරච්චි – 23,514

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ඩී.වී. චානක – 16,546

කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

ජාතික ජන බලවේගය

නලින්ද ජයතිස්ස – 371,640
නිලන්ති කොට්ටහච්චි – 131,375
නිහාල් අබේසිංහ – 96,721
සංජීව රණසිංහ – 78,832
ධනුෂ්ක රංගනාත් – 74,502
ඔෂානි උමංගා – 69,232
චන්දිම හෙට්ටිආරච්චි – 50,509
නන්දන පද්මකුමාර – 50,452

සමගි ජන බලවේගය

අජිත් පී පෙරේරා – 43,975
ජගත් විතාන – 43,867

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

රෝහිත අබේගුණවර්ධන – 10,204

නුවරඑළියේ මනාප ප්‍රතිඵලය

ජාතික ජනබල වේගය

සුරවීර ආරච්චි – 78,832
මධුර සෙනෙවිරත්න – 52,546
ආර්.ජී. විජේරත්න – 39,006
අනුෂ්ක තිලකරත්න – 34,035
ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි – 33,346

සමගි ජනබල වේගය

පලනි දිගම්බරම් – 48,018
වේලුසාමි රාධක්‍රිෂ්ණන් – 42,273

එක්සත් ජාතික පක්ෂය

ජීවන් තොණ්ඩමන් – 46,438

ජාතික ජනබලවේගය
සෙල්වතම්බි තිලකනාදන් – 10,652
ආරුමුගම් මයිල්වාගනම් ජෙගදීශ්වරන් – 9,280
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය
කාදර් මස්තාන් – 13,511

සමගි ජනබල වේගය

රිෂාඩ් බදුර්දීන් – 21,018

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජනතා පක්ෂය

ඒ. අඩෙයික්කලනාදන් – 5,695

අනුරාධපුර දිස්ත්‍රිකක්යේ මනාප ප්‍රතිඵල

ජාතික ජන බලවේගය

වසන්ත සමරසිංහ – 251,63
සේන නානායක්කාර- 86,150
සුසිල් රණසිංහ- 72,508
සුසන්ත කුමාර නවරත්න – 71,695
ජීවන්ත භාග්‍ය ශ්‍රී හේරත් – 63,551
නිර්මාල් කරුණාසිරි- 52,507
තිළිණ තාරුක සමරකෝන් – 49,730

සමගි ජන බලවේගය

රෝහණ බණ්ඩාර- 48,399
සුරංග රත්නායක- 24,348

මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය

කේ.ඩී ලාල් කාන්ත – 316,951
ජගත් මනුවර්ණ – 128,678
මංජුල ප්‍රසන්න කුමාර ගුණසේන – 94,242
මුදිත හංසක විජේමුණි – 82,926
තනුර හර්ෂණ දිසානායක – 78,526
ඒකනායක මුදියන්සේලාගේ ගෙදර කුඹුරේ ගෙදර බස්නායක – 72,929
මොහොමදු ෆාරුක් රියාස් මොහොමඩ් – 64,043
ජයනෙත්ති කෝරළලාගේ දෝන තුෂාරි ජයසිංහ – 58,223
මොහොමඩ් ෂරීෆ් මොහොමඩ් ජස්මින් – 57716

සමගි ජනබල වේගය

රාවුෆ් හකීම් – 30833
චමින්ද්‍රානී බණ්ඩාර කිරිඇල්ලේ – 30780

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

අනුරාධ ජයරත්න – 20,749


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *