Loading...

බද්දේගම මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලයේ ජය මාලිමාවට

2024 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා.

ජාතික ජන බලවේගය – 41,294
සමගි ජන බලවේගය – 12,413
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 3,967
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,557
සර්වජන බලය – 972


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *