Loading...

මාතර මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලයේ ජය මාලිමාවට

2024 මහ මැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ මාතර මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා.

ජාතික ජන බලවේගය – 47,083
සමගි ජන බලවේගය – 8,339
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 4,305
සර්වජන බලය – 1,619
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,099


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *