2024 මහ මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා.
ජාතික ජන බලවේගය – 24,452
සමගි ජන බලවේගය – 6,597
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 4,227
එක්සත් ජාතික සන්ධානය – 823
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 641








Leave a Reply