Loading...

තංගල්ල මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලයේ ජය මාලිමාවට

2024 මහ මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා.

ජාතික ජන බලවේගය – 61,215
සමගි ජන බලවේගය – 9,975
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 6,750
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 5,545
සර්වජන බලය – 1,274


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *