Loading...

පුත්තලම දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලයේ ජය මාලිමාවට

2024 මහ මැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා.

ජාතික ජන බලවේගය – 11,404
සමගි ජන බලවේගය – 1,661
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 672
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 454
සර්වජන බලය – 159


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *