Loading...

කොළඹ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලයේ ජය මාලිමාවට

2024 මහ මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා.

ජාතික ජන බලවේගය – 28,475
සමගි ජන බලවේගය – 2,985
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 1,814
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 934
සර්වජන බලය – 728


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *