Loading...

බදුල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලයෙන් මාලිමාවට ජය

2024 මහ මැතිවරණයේ බදුල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා.

ජාතික ජන බලවේගය – 33,780
සමගි ජන බලවේගය – 3,866
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 2,227
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 675
එක්සත් ජාතික සන්ධානය – 230


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *