Loading...

මිහින්තලා හිමියෝ දෛනික සිදුවන වෙඩි තැබීම්වලට හේතුව සොයා ගනී

රටේ බුද්ධි අංශ ඇතුළු සියළු ආරක්ෂක අංශවල පවතින දුර්වලතා දෛනික සිදුවන වෙඩි තැබීම් සහ අපරාධ සිද්ධිවලට හේතුව වී ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසනවා.

අනුරාධපුර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

උන්වසහන්සේ සඳහන් කරන්නේ එම අංශ ශක්තිමත් කිරීමෙන් තොරව අපරාධ රැල්ල මැඩලීමේ හැකියාවක් නොමැති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *