Loading...

Floating Market එක ගැන රජය ගත් තීරණය

පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය වසර 30ක බදු පදනමක් මත ජපාන ආයෝජකයෙකුට ලබාදීමට තීරණය කර තිබෙනවා.

මේ වෙනුවෙන් මුලික අවබෝධතා ගිවිසුම ඊයේ (27) නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා සහ ජපන් ආයෝජක අකිර හිරොස්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල නාගරික සංවර්ධන අධිකාරියේ දී අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ජපන් ආයෝජනය මඟින් පාවෙන වෙළෙඳ සංකීර්ණය කළමනාකරණය හා පත්වාගෙන යාම සිදුවනු ඇති.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *