Loading...

පොළොන්නරුව නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලයේ ජය මාලිමාවට

2024 මහ මැතිවරණයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා.

ජාතික ජන බලවේගය – 16,052
සමගි ජන බලවේගය – 2,184
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 425
සර්වජන බලය – 386
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 230


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *