Loading...

නව විදුලිබල පනතට කැබිනට් අනුමැතිය

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ අද (08) පැවැති කැබිනට් රැස්වීමේදී මේ සඳහා අනුමැතිය හිමිවූ බවයි.

මේ අනුව විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත අප්‍රේල් මස අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මෙම සතිය තුළ ගැසට් කිරීමටත් නියමිත බවත් අමාත්‍යවරයාගේ X ගිණුමේ වැඩිදුරටත් සඳහන් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *