බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.
එරට මහ මැතිවරණය ජුලි 4 වනදා පැවැත්වීමට නියමිත බැවින් ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස පාර්ලිමේන්තු විසුරුවා ඇති බවයි වාර්තා වන්නේ.
අග්‍රාමත්‍ය රිෂී සුනාක් මෙම මහ මැතිවරණය පැවැත්වීමට තීරණය කළේ ඔහු ඇතුළු කොන්සවර්ටිව් පක්ෂය ජනතා අප්‍රසාදයට පත්ව වී ඇති අවස්ථාවකයි.
කෙසේ වෙතත් කොන්සර්වේටිව් පක්ෂයේ ඇතැම් සාමාජිකයන් කඩිනම් මැතිවරණයක් පැවැත්වීමට අග්‍රාමාත්‍යවරයා ගත් මෙම තීරණයට දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.
Leave a Reply