Loading...

බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාදවරිය අභාවප්‍රාප්ත වෙයි

බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපදිවරිය වන කැතරින් ආර්යාව අභාවප්‍රාප්ත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිය යන විට ඇය 92 හැවිරිදි වියේ පසුවන බවයි.

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ පළමු ඥාති සහෝදරයා වන එඩ්වඩ් කුමරු සමඟ විවාහ වූ කෙන්ට් ආදිපාදවරිය රාජකීය පවුලේ වයස්ගතම සාමාජිකාවද වනවා.

කෙසේ වෙතත් බකිංහැම් මාලිගය විසින් අද (05) නිවේදනයක් නිකුත් කරමින් ඇයගේ වියෝව නිල වශයෙන් නිවේදනය කර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *