ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (20) අලුයම ඩුබායි බලා පිටත්ව ගොස්ව තිබෙනවා.
කටුනායක ගුවන්තොටුපොළේ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේ ඔහු අද (20) උදෑසන එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි නුවර වෙත පිටත්ව ගොස්ව ඇති බවයි.
ඒ මහතා අමෙරිකානු ඩොලර් 206ක මුදලක් ගෙවා රන්මාවත පර්යන්තයේ පහසුකම ද ලබාගෙන ඇති බව සඳහන්.
මේ අවස්ථාවට හිටපු රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, පාර්ලිමෙන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න සහ ජයන්ත කැටගොඩ සමඟ බැසිල් රාජපක්ෂ මහතා ගුවන් තොටුපළට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.








Leave a Reply