Loading...

මහ මැතිවරණය ගැන ආ ඉඟිය

ජනාධිපතිවරණයෙන් දින 66කට පසුව මහ මැතිවරණයක් පැවැත්වීමේ වැඩි ඉඩක් ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින්.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා “ජනාධිපතිවරණයෙන් පසුව පත්වන ජනාධිපතිවරයා තමන්ට සුදුසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොමැති බව සිතන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ වැඩි ඉඩක් පවතිනවා.

එහෙම වුණොත් සති පහත් හතත් ඇතුළත නාම යෝජනා කැඳවා දින 66 ක් තුළ මහ මැතිවරණයක් පැවැත්වීමට සිදු වනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *