විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් මේ වසරේ පෙබරවාරි මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 476.2ක මුදලක් ඒවා ඇති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටියේ එම මාසයේ දී ශ්‍රී ලංකාව සංචාරකයින් මඟින් අමෙරිකානු ඩොලර් මිලියන 345.7ක් උපයා ඇති බවයි.
එය 2023 පෙබරවාරි මසට සාපේක්ෂව 16.88% සහ 113.92ක වර්ධනයකි.
Leave a Reply