ඩොලර්
-

හිටපු අපේක්ෂකයෙකුගේ ඩොලර් කෝටි 25ක් වේයෝ කාලා
ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය ලබා ගැනීමේ අරමුණින් අදාළ ප්‍රධානියා හිටපු අපේක්ෂකයාට මෙලෙස උදව් කර තිබෙනවා.
-

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණවල වර්ධනයක්
විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් මේ වසරේ පෙබරවාරි මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 476.2ක මුදලක් ඒවා ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටියේ එම මාසයේ දී ශ්‍රී ලංකාව සංචාරකයින් මඟින් අමෙරිකානු ඩොලර් මිලියන 345.7ක් උපයා ඇති බවයි. එය 2023 පෙබරවාරි මසට සාපේක්ෂව 16.88% සහ 113.92ක වර්ධනයකි.

