බ්‍රිතාන්‍යයේ සිල්වර්ස්ටෝන් ධාවන පථයේ අද (04) පැවැති ෆෝමියුලා 3 තරගාවලියේ ස්ප්‍රින්ට් තරග අදියරේ දෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලාංකික ධාවක යෙවාන් ඩේව්ඩ් සමත් වුණා.
මෙම දස්කමත් සමඟ ෆෝමියුලා 3 තරගාවලියේ අදියරක පදක්කම් ස්ථානයක් (Podium Finish) හිමිකරගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඔහු ඉතිහාසගත වුණා.
යෙවාන් ඩේව්ඩ්ගේ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකෙනවා.








Leave a Reply