Loading...

මම වංචාවක් කරලා තියෙනවා නම් ඔප්පු කරන්න – මෛත්‍රීපාල සිරිසේන

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස පත් වූ දා සිට කිසිඳු වංචාවක් සිදු නොකර ඇති බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ සිරිමාවෝ බණ්ඩාරනායක 108 වැනි ජන්ම දින සැමරුමට එක්වෙමින්.

තමා එලෙස වංචාවක් සිදුකර ඇත්නම් ඕනෑම අයෙකුට එය හෙළි කරන ලෙස අභියෝග කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රතිමාව දෙස බලාගෙන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හැටියට අපට වෙනත් දේශපාලන පක්ෂ සමඟ සම්බන්ධ වීමට හැකිද යන්නයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *