Loading...

37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට අනුමැතිය

ශ්‍රී ලංකාවේ 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ, කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (12) රැස්වූ අවස්ථාවේදීයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *