Loading...

2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97කින් සම්මත වෙයි

2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97කින් පාර්ලිමේන්තුවේදී අද (20) සම්මත වුණා.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157ක් ද විපක්ෂව ඡන්ද 60ක් ද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *