Loading...

ජනපති අනුර ආයෙත් කුට්ටම ඇනීමට තීන්දු කරයි?

රජයේ කැබිනට් මණ්ඩලයේ ඉදිරි දින කිහිපය තුළ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදු වීමට නියමිතව තිබෙනවා.

මේ අනුව පුරප්පාඩුව පවතින බලශක්ති අමාත්‍ය ධූරය සඳහා වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව සඳහන්.

රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ කුමාර ජයකොඩි මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ හිඩැස පිරවීම සඳහා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ නම යෝජනා වී ඇති බවයි.

මීට අමතරව, අමාත්‍ය ධුර කිහිපයක සංශෝධන සිදුවනු ඇති බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *