WhatsApp සමාජ මාධ්‍ය හිදිසි බිඳ වැටීමකට ලක්ව තිබෙනවා.
මෙටා සමාගම සතු දැවැන්ත සමාජ මාධ්‍යයක් ලෙස WhatsApp සැලකෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලොව පුරා පරිශීලකයින් 88%කට ආසන්න ප්‍රමාණයකට සිය පණිවිඩ යැවීමේ ගැටළුවලට මුහුණ දී ඇති බවයි.
ඊට අමතරව තවත් පරිශීලකයින් 10කට පමණ එම යෙදවුමේ ගැටළු පැන නැගී ඇති බවත් තවත් 2%කට පමණ WhatsApp වෙත ලොග් වීමේ ගැටළුවක් පැන නැගී ඇති බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
Leave a Reply