Loading...

ප්‍රකාශ ගන්න CIDය රනිල්ගේ ගෙදර ගිය එකට වජිරගේ විරෝධය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෘද සැත්කමකට ලක්ව සිටින අවස්ථාවක රහස් පොලීසිය එතුමන්ගේ නිවසට ගොස් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රකාශයක් ගැනීම හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ඔහු සඳහන් කරන්නේ මෛත්‍රී වික්‍රමසිංහ සහ රනිල් වික්‍රමසිංහ මහතා රෝගීව සිටින අවස්ථාවක පිටස්තර පුද්ගලයින් එම නිවසට යාම ඔවුන්ගේ සෞඛ්‍ය අනතුරේ හෙලීමක් ලෙස සැලකිය හැකි බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *