අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ අගය අද (26) දිනයේ දී තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන නවතම විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරයක මිලදී ගැනීමේ අනුපාතිකය රුපියක් 318.32ක් ලෙස සටහන් වුණා.
තවද ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 328.69ක් ලෙස අද (26) දින ප්රකාශයට පත් කෙරුණා.







Leave a Reply