Loading...

රුපියල ටිකෙන් ටික ශක්තිමත් වෙයි

මහ බැංකුව විසින් අද (18) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 329.18කින් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල රුපියල් 339.96ක් ලෙස සටහන්ව තිබෙනවා.

කෙසේ වෙතත් අද (18) දිනයේ මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවල දෛනික විනිමය අනුපාතිකයන් අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිලෙහි සුළු පහළ යාමක් වාර්තා වුණා.

පහත දැක්වෙන්නේ මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් වේ.

ලංකා බැංකුව – රු. 329.75 – රු. 338.75

මහජන බැංකුව – රු. 328.13 – රු. 338.46

සම්පත් බැංකුව – රු. 327.69 – රු. 338.50

කොමර්ෂල් බැංකුව – රු. 328.06 – රු. 338.00

HNB – රු. 329.50 – රු. 339.00

සෙලාන් බැංකුව – රු. 329.25 – රු. 339.5


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *