චීන ජනාධිපති ෂී ජින්පිං ලබන සතියේ උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් දෙරටින්ම නිල නිවේදනය අද (05) නිකුත් කළා.
මෙය වසර 7කට ආසන්න කාලයකින් පසු එනම් 2019 වසරෙන් පසු චීන ජනාධිපති උතුරු කොරියාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වනවා.
න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ තම අසල්වැසි රාජ්‍යය වන උතුරු කොරියාව සමඟ පවතින සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කා ගැනීම සඳහා චීනය ගන්නා උත්සාහයන්හි තවත් එක ඉදිරි පියවරක් ලෙස මෙම සංචාරය සැලකිය හැකියි.








Leave a Reply