Loading...

අත්අඩංගුවට ගත් විමල් අධිකරණයට රැගෙන එයි

තලංගම පොලීසිය විසින් අද (25) අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ වන විට පොලීසියෙන් පිටතට රැගෙන එනු ලැබ තිබෙනවා.

මේ අනුව ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යාමට නියමිත බව සඳහන්.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගැනුණේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල පසුගියදා ඇති වූ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *