සාමාන්‍ය පෙළ විභාගය
-

සාපෙළ තවත් ප්‍රශ්ණ පත්‍රයක ගැටළුවක්
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මිනුවන්ගොඩ අල්අමීන් මුස්ලිම් විද්‍යාලයේ පිහිටුවා තිබු අදාළ විභාග මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරීන්ගෙන් මේ පිළිබඳව ප්‍රශ්ණ කර ඇති බවයි.
-

සාමාන්‍ය පෙළ විභාගයේ තවත් ප්‍රශ්ණ පත්‍රයක ගැටළුවක්
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ විභාගය අවසන් වීමෙන් පසු ඒ සම්බන්ධව සමාලෝචනය කර නිර්දේශ සහ උපදේශයන් නිකුත් කරන බවයි.
-

ඉංග්‍රීසි ප්‍රශ්ණ පත්‍රය Whatsapp කළ ගුරුවරයා අත්අඩංගුවට
මුලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ අදාළ වට්ස්ඇප් සමුහයේ සාමාජිකයින් 1025 දෙනෙක් සිටින බවයි.
-

සා. පෙළ අක්‍රමිකතා ගැන පැමිණිල්ලක්
විභාග අපේක්ෂකයින් විසින් ජංගම දුරකථන සුක්ෂම අයුරින් භාවිතා කරමින් ඊයේ (09) ලබාදුන් ඉංග්‍රීසි ප්‍රශ්ණ පත්‍රය ඡායාරූප ගතකර වෙනත් පාර්ශව වෙත එය යොමු කර පිළිතුරු ලබා ගැනීමට උත්සාහ කර ඇති බවද වාර්තා වනවා.

