සරත් ෆොන්සේකා
-

ජනපතිවරණ සටනට ෆොන්සේකාත් ඉදිරිපත් වෙයි
වසර 76ක් පුරා විවිධ දේශපාලන කණ්ඩායම් රට බංකලොත්භාවය කරා රැගෙන ගොස් ඇති බවද ඔහු සිය නිවේදනයේ සටහන් කර තිබෙනවා.
-

ෆොන්සේකා යන්න කලින් පක්ෂයෙන් එලවීමේ සුදානමක්
කෙසේ නමුත් පක්ෂයේ තවත් සමහර නායකයන් ප්රකාශ කර ඇතැයි පැවසෙන්නේ ඒ මහතා පක්ෂයෙන් ඉවත්ව යනවා නම් එලෙස යාමට ඉඩ දිය යුතු බවයි.
-

ෆොන්සේකා ආණ්ඩුවෙන් තනතුරක් ඉල්ලලා
උතුරේ යුද ජයග්රහණය සඳහා කරන ලද කැප කිරීමක් සලකා 2015 යහපාලන ආණ්ඩුව විසින් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් තනතුර ලබා දුන්නා.
-

අවස්ථාවක් අවොත් පාස්කු මහ මොළකරුවන් අල්ලනවා – සරත් ෆොන්සේකා
පාස්කු ප්රහාරය සිදුවී අද (21) දිනට වසර 5ක් ගත වුවත් එම ප්රහාරයේ මහ මොළකරුවන් නිදැල්ලේ සැරිසරන සරන බවද ඔහු කියා සිටියා.


