මහනුවර
-

මහනුවරින් පාර්ලිමේන්තුවට එන්නෙ කවුද?
සටහන සහ දත්ත විශ්ලේෂණය: දුමින්ද හෙට්ටිආරච්චි මෙවර පාර්ලිමේන්තුව තුළ ආසන 12ක් මහනුවර දිස්ත්‍රික්කයට හිමිවේ. මීට පෙර මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ගිහින් තියෙන්නෙ කවුද කියල බලමු මහනුවර දිස්ත්‍රික් අපේක්ශකයන් සම්බන්ධයෙන් සිදුකල සම්පූර්ණ වැඩසටහන පහතින්..
-

මහනුවර අධිකරණයේ බෝම්බ බිය ඇති කළ සැකකරු ගැන අධිකරණය ගත් තීරණය
මේ අනුව ඇමතුම ලබා ගැනීමට උපයෝගී කරගත් දුරකථන එමි අංකය ඔස්සේ එහි හිමිකරුව තහවුරු කර ගැනීමට පොලීසිය සමත් වුණා.
-

අයිතිය පෙන්වීමට නොහැකි වූ කෝටි 6ක සැප වාහන පොලිස් භාරයට
ඒ අනුව අස්ගිරිය ප්‍රදේශයේ තිබූ ඩිෆෙන්ඩර් රථයක් සහ අකුරණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සන්තකයේ තිබූ ප්‍රාඩෝ රථයක් සහ අධිබල යතුරුපැදියක් මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
-

මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බ සිද්ධියට පුද්ගලයෙක් අත්අඩංගුවට
බෝම්බ නිෂ්ක්‍රීය අංශය හමුදාව සහ පොලීසිය මේ වන විට එහි සෝදිසි මෙහෙයුමක දියත් කර කර ඇති බවද සඳහන්.
-

ගෝඨාගේ හිටපු ශාරීරික පුහුණු උපදේශකයෙක් කුඩුත් සමඟ පොලිස් අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශාරීරක පුහුණු උපදේශකවරයෙක් ලෙස කාලයක් කටයුතු කළ බවට පැවසෙන හිටපු කොමන්ඩෝ සෙබලෙක් මහනුවර හෙරොයින් ග්‍රෑම් 2ක් සමඟ කොට්ඨාසය අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



