Loading...

ධීවර කර්මාන්තය

  • මන්නාරම් මුහුදේ අයිතිකාරයෝ

    මන්නාරම් මුහුදේ අයිතිකාරයෝ

    මන්නාරම තලෙයිමන්නාරම මුහුදු තීරයන් ගත්විට ඉන්දියාවට ඉතා සමීප වුවද අද වන විට ඉන්දීය ධීවරයෙකු මන්නාරම් මුහුදට ඇතුල්වන්නේනම් මන්නාරම් ධීවරයින් සමග කා කොටා ගන්නා බව රහසක් නොවන කරුණක් වී ඇත.මන්නාරම් මුහුදේ මත්ස්‍ය සම්පත යනු මෙරට ධීවර කර්මාන්තයේ දියුණුව උදෙසා විශේෂ ස්ථානයක් හිමිවෙයි. මේ නිසාම මන්නාරම් මුහුදු සීමාවට නිතර දෙවේලේ ඉන්දීය ධීවරයින් හොර රහසෙම පැමිණෙන්නේ මේ මත්ස්‍ය…

  • ඉන්දු ලංකා ධීවර ගැටුම මසුන් වෙනුවෙන්ම ද ?

    ඉන්දු ලංකා ධීවර ගැටුම මසුන් වෙනුවෙන්ම ද ?

    ඉන්දියන් සාගරයෙන් වට වී ඇති ශ්‍රී ලංකා මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත වෙනුවෙන් දෙරටේ ධීවරයින් අතර ඇතිව තිබෙන මේ විරසක නිසාවෙන් අදවන විට එය දෙරටේ මිත්‍රත්වයටද බලපෑම් එල්ල වී ඇත. උතුරු මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත ලබා ගැනීමට තරම් වූ පහසුකම් උතුරේ ධීවරයින්ට නොමැතිකම නිසාම මත්ස්‍ය සම්පත එදා සිටම ඉන්දීය ධීවරයන් විසින් බලහත්කාරයෙන් හෝ ලබා ගැනීම සිදුවන්නකි. මේ නිසාම…

  • කළගුණ සලකන්න ජන්දයක් එනකම් බලන් ඉන්න ධීවරයෝ

    කළගුණ සලකන්න ජන්දයක් එනකම් බලන් ඉන්න ධීවරයෝ

    අපේ රටට විදේශ විනිමය ලැබෙන මාර්ග කීපයක් ඇත.ඒ අතරින් බහුදින ධීවර කර්මාන්තකරුවන් පමණක් වසරකට ඩොලර් බිලියන 300 ක පමණ විදේශ විනිමය අප රටට ගෙන එන බව කියති. ධීවර දෙපාර්තමේන්තුවේ සටහන් වලට අනුව මෙරට බහුදින යාත්‍රා 6000 ක් පමණ ලියාපදිංචි කර ඇත.එක් බහු දින යාත්‍රාවක අවම වශයෙන් ධීවරයින් 7 දෙනෙකු සේවය කරති.ඒ අනුව පෙර සදහන් කර…